තිළින ප්‍රදානය 2023 -2 වන වාරය

               තිළින ප්‍රදානය 2023 -2 වන වාරය



ඉහල ලකුණු ලබාගත් දරැවන් ඇගයීම සදහාත් අනෙක් දරැවන් දිරිමත් කිරීමත් අරමුණු කරගනිමින්සිදුකරනඇගයීම් ක්‍රියාවලියක මූලික පියවර ලෙස2023 -2වන වාරවිභාගය පාදක කර ගනිමින් ඔසාකා අධ්‍යාපනික ආයතනයේදි සිසු දරැදැරියන් හට  තිළින ප්‍රදානයක් සිදුකරනලදී

මේ පිළිබද මුලික අදහස ඉදිරිපත්කළ රෑපසිංහ මහතාට ස්තුතිය පලකරමි එමෙන්ම මෙම ක්‍රියාවලිය සදහා තිළින ලබාදීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වු කළින් මගේ උපකාරක පන්තියට සහභාගී වූ දැනට විශ්වවිද්‍යාලයේ  ඉගනුම ලබන දරැවෙකුගේපියා වන සරත් කුමාර මහතාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙමි
























*

Post a Comment (0)
Previous Post Next Post